අහේනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආහාර හිඟකමෙන් ඇතිවන අමාරුව; හිඟය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ආහාර හිඟකමින් ඇති වන දුබලතාව/හිඟ පාඩුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. famine