සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 486
අහිමි කිරීම
1. Acc. confiscate
2. n. confiscation
3. disinheritance
4. n. dispossession
5. forfeit
6. Acc. forfeiture
අහිමි භාවයට පත්කිරීම
Soc. deprivation
අහිමි වෙනවා
1. v. bereave
2. Law. disentitle
අහිමිකරණය
Law. forfeit
අහිමිකිරීම
අහිරි
a. shameless
අහිස්ථාපනය
Bot. apposition
අහිස්පන්දය
Psy. palpitation
අහු කොන් සසිනවා
Civ. scabble
අහුකොන්
Art. trimmings
අහුකොන් කැපීම
Civ. trimming
අහුකොන් කැම
අහුර
අහුරන ලද
අහුරනවා
1. vt. bag
2. vti. bank
3. v. clog
4. vi. cloister
5. vt. enclose
6. v. obstruct
7. v. pack
8. vti. stop
9. vt. stow
10. vt. wall
11. vt. stop up
අහුරා තබනවා
අහුරා සකස් කරනවා
vti. pack
අහුරුව
Civ. boxing
අහුලනවා
v. pick up
අහුව
Phy. jack
අහුවුණා
v. caught
අහුළුව
අහේතුක
1. a. causeless
2. a. groundless
3. Soc. irrational
4. Psy. unreasonable
අහේතුක හදිසි වෙනස්වීම
n. vagary