අහුකොන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.බහු. වියා නිම වූ පැදුරු ආදියෙන් කපා හරිනු ලබන පන් නූල් ආදියෙහි අනවශ්‍ය කැබලි.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Art. trimmings