අහු වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යමකුගේ ග්‍රහණයට පත් වෙනවා; යමකට බැඳෙනවා; වසඟයට පත් වෙනවා.
2. ක්‍රි. වාහනයකට යට වෙනවා.
3. ක්‍රි. රැවටෙනවා.