සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 485

අහිංසක

1. adj. childlike
2. a. goody-goody
3. a. harmless
4. a. innocent
5. innocuous
6. a. inoffensive
7. a. unoffending

අහිංසක රළු හැසිරීම

n. bluff

අහිංසකකම

n. innocence

අහිංසකත්වය

Log. innocence

අහිංසාව

n. ahimsa

අහිකුංටකයා

n. itinerant

අහිකුණ්ටකයා

1. n. gypsy
2. n. snake charmer
3. snake-charmer

අහිගුණඨිකයා

n. romany

අහිගුණ්ඨික වේදියා

Soc. gypsiologist

අහිගුණ්ඨිකයා

1. n. gypsy
2. n. snake charmer
3. snake-charmer

අහිගුණිඨික ශ්‍රැතිය

gypsy-lore

අහිගුන්ඨිකයා

1. n. gipsy
2. n. gypsy

අහිත

1. a. bad
2. a. deleterious
3. a. detrimental
4. a. malign
5. a. prejudicial
6. a. unfavourable

අහිත සහජීවනය

antibiosis

අහිතකර

1. Soc. adverse
2. a. contrary
3. obnoxious
4. Law. offensive
5. a. unfavorable
6. Aes. unhealthy

අහිතකර මතය

Acc. adverse opinion

අහිතකාමිත්වය

Log.Psy. malevolence

අහිතකාරී

pernicious

අහිනවා

v. adze

අහිනිර්ණය කරනවා

adjudicate

අහිප්‍රාය

n. bent

අහිමි

non-owning

අහිමි කරනවා

1. v. amerce
2. vt. attaint
3. v. confiscate
4. vt. deprive
5. Law. disentitle
6. vt. dispossess
7. vt. mulct

අහිමි කළ නොහැකි

a. inalienable