අහිගුණ්ඨිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. නයි නටවන්නා.
2. නා. එනම් ගෝත්‍රිකයා.
3. නා. ස්ථිර වාසයක් නැති ව තැනින් තැන ඇවිදින්නා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gypsy
2. n. snake charmer
3. snake-charmer