අහිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) ක්‍රි. (ලී ආදි ඝන ද්‍රව්‍යවල) මතුපිට පතුරු හරිනවා.
2. ක්‍රි. ගෙඩියක ලෙල්ල හෝ පොත්ත පිහියකින් කපා හරිනවා.
3. ක්‍රි. උදලු ආධාරයෙන් වල් පැළෑටි මුලින් ම ඇද කපා හරිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. adze