සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 484

අහස්‍යාත්‍රාවක් වැනි හැඩය ඇති දියෙහි ගමන් කරන ඔර

hydro-plane

අහස්‍යාත්‍රාවේ ආරුක්කුවේ පළල

n. span

අහස්‍යාත්‍රිකයා

n. aeronaut

අහස්‍යානය

n. aircraft

අහස්‍යානය පදවන්නාගේ අසුන

n. cockpit

අහසින් ගිය

a. flown

අහසින් බසිනවා

vt. alight

අහසින් යනවා

vti. fly

අහසින් වැටෙන ගල

n. aerolite

අහසෙහි මුඳුන

n. meridian

අහසෙහි නිශ්චලව සිටිනවා

vti. poise

අහසෙහි පිහිටි

a. celestial

අහසෙහි මුඳුන

n. zenith

අහසෙහි මෙන් නීලවර්ණ

a. cerulean

අහසෙහි වූ

a. aerial

අහසේ හෝ මුහුදේ නිතර ගමන් කරන නැව් සමූහයකි

n. liner

අහළ පහළ

a. aromatic

අහ්

pshaw

අහ්‍යන්තරාවරණය

Bot. endocarp

අහ්‍යුපගමය

assumption

අහා

1. int. ah
2. int. aha

අහාර්ය

1. Aes. properties
2. Aes. props

අහාසකර

non-laughter

අහි

n. snake