අහි

ahi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සර්පයා.
2. නා.ප්‍ර. සූර්යයා.
3. නා.ප්‍ර. රාහු ග්‍රහයා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සර්පයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ ගතියං, යාමහි, අහති, යෙයි.
පු. සර්‍පයා, නාගයා. (පි. 115)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. snake

Digital Pāḷi Dictionary