සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 483

අහස් නිල

1. Aes. sky-blue
2. Aes. caeruleum

අහස් බළ හමුදාව

n. air force

අහස් යාත්‍රාංගනය

Law. aerodrome

අහස් යාත්‍රාවකට නගිනවා

vi. enplane

අහස් යාත්‍රාවෙහි බක්කිය

1. n. chassis
2. n. gondola

අහස් යාත්‍රාවේ රාමුව

n. fuselage

අහස් යාත්‍රිකයා

n. aviator

අහස් යානය

1. n. aeroplane
2. n. aircraft

අහස්කුඩ හමුදා

n. paratroops

අහස්කුඩ හමුදාවේ භටයා

n. paratrooper

අහස්කුඩය

1. n. paracetamol
2. n. parachute

අහස්කුස

1. n. vault
2. n. welkin

අහස්ගෝලය

n. sphere

අහස්නැව් පැදවීමේ ශාස්ත්‍රය

n. aeronautics

අහස්නැව් යනවා

vti. navigate

අහස්නැව් යවනවා

vti. navigate

අහස්නැව් යාත්‍රා කරනවා

vti. navigate

අහස්නැවියා

n. airman

අහස්නැවෙන් කරණම් ගහනවා

v. loop-the-loop

අහස්යානාවල තිබෙන වායුගෝල මැනීම් කළ හැකි ඕනෑම ස්වයංක්‍රීය පටිගත කරන උපකරණයක්

aerograph

අහස්‍ යාත්‍රාවක් වැනි එහෙත් දියෙහි ගමන් කරන ඔරු

hydro-plane

අහස්‍යාත්‍රාංගනය

n. hangar

අහස්‍යාත්‍රාව පදවන්නා

n. pilot

අහස්‍යාත්‍රාවක් ලම්බාකාරව පහත්වීම

n. nosedive