සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 482
අහවර කරනවා
අහවරය
Aes. sell out
අහවල්
pron. such-and-such
අහවලා
adv. so-and-so
අහස
1. n. air
2. n. blue
3. n. canopy
4. n. empyrean
5. n. firmament
6. n. heaven
7. n. pole
8. n. sky
අහස උසට ඉහළ යනවා
අහස කළු කරනවා
අහස ගර්ජනා කරනවා
vti. thunder
අහස ගෙරවීම
n. thunder
අහස තෙක්
adv. sky-high
අහස දෙසට
අහස යන අරුත ලබා ගැනීමට පදවලට එකතු කරන උපසර්ගයකි
අහස වළාකුල්වලින් වැසෙනවා
vti. overcast
අහස හා සම්බන්ධ
a. empyreal
අහසට දමනවා
vt. sky
අහසට නැඟෙන දියසුළිය
n. waterspout
අහසට පියාසර කරනවා
vi. soar
අහස්
adj. aerial
අහස් කම්බිය
n. aerial
අහස් ගඟ
n. milky way
අහස් තරංග
Ele. sky wave
අහස් තරංගය
Phy. sky wave
අහස් නැඟි මංගල්යය
1. n. lammas
2. n. lammas day
අහස් නැවියා
n. flier