bluff
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අහිංසක රළු හැසිරීම
2. a. උග්ර බෑවුම් ඇති
3. Geo. ගං දඹය
4. n. ගංදඹය
5. adj. චාටු
6. vt. තර්ජනයෙන් රවටනවා
7. දුඹය
8. n. පුරසාරම
9. adj. පුරසාරම්
10. v. පුරසාරම් දොඩනවා
11. n. බෑවුම් සහිත කන්ද
12. adj. රැවටිලි
13. v. රැවටිලි කථා කියනවා
14. n. රැවටීම
15. ව්යාජ
16. n. ව්යාජ තර්ජනය
17. a. හැඟීම් අවංකව කියන