ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 309

blue-sighted

නීලදෘෂ්ටික

blue-sky

නිලඹර

blue-stocking

උගත්කමින් උඩඟු වූ ස්ත්‍රී

bluebottle

n. නිලමැස්සා

blueing

නිල් දැමීම

bluejacket

n. නැවියා

blueprint

n. සැලැස්මක පිටපත

blues

1. බ්ලු සංගීතය
2. Aes. බ්ලූ සංගීතය

bluff

1. n. අහිංසක රළු හැසිරීම
2. a. උග්‍ර බෑවුම් ඇති
3. Geo. ගං දඹය
4. n. ගංදඹය
5. adj. චාටු
6. vt. තර්ජනයෙන් රවටනවා
7. දුඹය
8. n. පුරසාරම
9. adj. පුරසාරම්
10. v. පුරසාරම් දොඩනවා
11. n. බෑවුම් සහිත කන්ද
12. adj. රැවටිලි
13. v. රැවටිලි කථා කියනවා
14. n. රැවටීම
15. ව්‍යාජ
16. n. ව්‍යාජ තර්ජනය
17. a. හැඟීම් අවංකව කියන

bluish

1. a. නිලට හුරු
2. adj. නිල්වන්

blunder

1. v. අත වරදිනවා
2. n. අනුවණකමින් වන වරද
3. n. ද්‍යෝෂය
4. දෝෂය
5. n. නොසැලකිල්ලෙන් වන බලවත් වරද
6. Sta. පමා දොස
7. n. ප්‍රමාදය
8. n. වරද
9. v. වරද්දා ගන්නවා

blunderbuss

n. පුරාණ කොට අත් තුවක්කුව

blunderhead

n. මෝඩයා

blunge

දිය මුසුව

blunger

1. මිශ්‍රකය
2. මුසුකරය

blunt

1. adj. අවංක හා ඍජු
2. අවංක හා සෘජු
3. adj. උපායශ්‍රීලි නොවන
4. උපායශීලි නොවන
5. vt. බාල කරනවා
6. a. මුවාත නැති
7. a. මොට
8. v. මොටවෙනවා
9. adj. මොට්ට
10. vt. මොට්ට කරනවා

blunt file

Civ. උජ මොට පීර

bluntly

adv. නොසැලකිල්ලෙන්

blur

1. n. අදුරු දෙය
2. n. අඳුරු පැල්ලම
3. n. අඳුරු බව
4. v. අඳුරු වෙනවා
5. Aes. අවිශද
6. Phy. අවිශද කරනවා
7. Phy. අවිශදතාව
8. Aes. කලංකය
9. n. නොපැහැදිලි බව
10. n. පැල්ලම
11. v. පැල්ලම් ඇති වෙනවා
12. vt. පැල්ලම් කරනවා

blurb

1. (පොතක පිටකවරයේ යොදුන)ප්‍රචාර පාඨය
2. ග්‍රන්ථ කිර්තනය
3. n. ප්‍රකාශකගේ ග්‍රන්ථ විස්තරය
4. Aes. ප්‍රචාර පාඨය
5. Oth. හිවිය
6. Oth. හුවා දැක්වීම

blurred

1. adj. අඳුරු
2. adj. අවිශද
3. a. නොපැහැදිලි

blurt

1. vt. අපරීක්ෂාවෙන් කථා කරනවා
2. vt. අවිචාරයෙන් කථා කරනවා
3. vt. කියනවා
4. v. දොඩවනවා

blush

1. අරුණු පැහැය
2. Aes. අවිශද
3. Psy. ආරුණ්‍යය මුහුණ රතුවීම
4. n. ක්ෂණික දර්ශනය
5. n. මඳ රක්තවර්ණය
6. v. මුහුණ රතු වනවා
7. n. මුහුණ රතු වීම
8. vi. මුහුණ රතු වෙනවා
9. n. මුහුණ රතුවීම
10. v. මුහුණ රතුවෙනවා
11. n. ලජ්ජා වීම
12. v. ලජ්ජා වෙනවා
13. විළිබර වීම

blushing

1. Psy. ආරුණ්‍යය මුහුණ රතුවීම
2. දුර්වර්ණ වීම
3. දෙලෙහීම
4. ලජ්ජාශීල
5. ලජ්ජාශීලි
6. ලැජ්ජාවෙන් මුහුණ රතුවීම