නිලඹර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[නිල් + අඹර]
1. නා. නිල්වන් අහස.
2. නා. නිල්පාට රෙද්ද; නීල පටලය; නිල් වස්ත්රය.
3. නා. විෂ්ණු දෙවි; බලභද්ර.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. නිල්වන් අහස/ නිල් පාට රෙද්ද (සං. නීලාම්බර)
[නිල් + අඹර]
1. නා. නිල්වන් අහස.
2. නා. නිල්පාට රෙද්ද; නීල පටලය; නිල් වස්ත්රය.
3. නා. විෂ්ණු දෙවි; බලභද්ර.
නා.ප්ර. නිල්වන් අහස/ නිල් පාට රෙද්ද (සං. නීලාම්බර)