අඹර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අහස; ආකාශය.
2. නා.ප්‍ර. ඇඳුම; වස්ත්‍රය.
3. (ජ්‍යෝති.) නා.ප්‍ර. කේන්ද්‍රයක දසවැනි ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. අහස/ඇඳුම (පා. සං. අමබර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. cloth
2. n. sky