නිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සෙවෙල; දියසෙවෙල; දිය හවරිය.
2. නා.ප්‍ර. ගසක නාමය; බෙලි.
3. නා.ප්‍ර. ළපටි ඵලය; මැලැස්ස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. azury
2. adj. blue