සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2264

නිලය දරන්නා

1. n. occupant
2. n. occupier

නිලය දැරීම

n. occupancy

නිලය දැරීමේ කාලය

n. occupancy

නිලය ලබන

a. designate

නිලය හඟවන යෂ්ටිය

n. baton

නිලය හැඳින්වීමේ ලකුණ

n. badge

නිලය හෝ තත්ත්වය අඟවන ඇඳුම් කට්ටලය

n. robes

නිලයකට පත් වීම

n. accession

නිලයකට පත් වීම / ආබද්ධය

accession

නිලයක් දරන කාලය

n. tenure

නිලයක් දරනවා

1. vti. hold
2. vt. occupy

නිලයක් පිළිබඳ නොවූ

a. unofficial

නිලයක් බාර ගන්නවා

vi. accede

නිලයකින් අස් වෙනවා

vt. lay down

නිලයට අයත්

a. official

නිලයෙන් අස් වෙනවා

vti. retire

නිලයෙන් පහ කරනවා

Law. cashier

නිලයෙහි පිහිටුවනවා

vt. install

නිලයේ කටයුතු කරනවා

vt. officiate

නිලවාදය

Mng. bureaucracy

නිලසංචාරය

Soc. circuit

නිලහන

Law. frank

නිලහන යොදනවා

Law. frank

නිල්

1. adj. azury
2. adj. blue