නිලය
nilaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වාසය; වාසස්ථානය; ගෙය; ස්ථානය.
2. නා. නවාතැන; රැකවල් ලූ තැන; සැඟවී සිටින ස්ථානය.
3. නා. පොළොව; බිම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා. වාසය; වාසස්ථානය/ නවාතැන (පා. සං. නිලය) 2. තනතුර; පදවිය (දෙ. நிலை) 3. ශරීරයේ පිහිටා ඇති මර්මස්ථානය
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ගෙය; වාසස්ථානය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගෙය. (පි. 341)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. appointment
2. Soc. bureau
3. n. capacity
4. n. function
5. n. office
6. n. place
7. n. position
8. n. rank
Digital Pāḷi Dictionary
- nilaya masc