චාටු

cāṭu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රැවටිලිකාර; බොරු ප්‍රශංසා කරන; ඉච්ඡා බස් කියන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. රැවටිලිකාර (පා. සං. චාටු)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

රැවටිල්ල, කපටි. (පි. 286)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. artful
2. adj. bluff
3. a. deceptive
4. a. false

Digital Pāḷi Dictionary