බාල කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. යමක වටිනාකම හෝ තත්ත්වය ඕනෑකමින් අඩුවීමට සලස්වනවා.
2. බාල දේ මිශ්‍ර කරනවා.
3. වටිනා දෙයක් තවත් දෙයක් සමග මිශ්‍ර කරනවා ; තනු කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. adulterate
2. v. bemean
3. vt. blunt
4. v. break
5. vt. debase
6. vti. qualify
7. vti. soften
8. v. sophisticate
9. vt. temper
10. vti. weaken
11. vt. tone down