නැවියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නැවෙහි සේවයෙහි නියුක්තයා; නැවෙහි කටයුතු කරන්නා; නාවිකයා.
2. නා. නැවෙහි ප්රධානයා; නැව පදවන්නා; කපිත්තා; නියමුවා.
3. නා. නායකයා; ප්රධානයා; පුරෝගාමියා.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. bluejacket
2. n. mariner
3. n. sailor
4. n. seaman
5. n. tar