සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2188

නැවියන් පුහුණු කරන නැව

n. training ship

නැවියන්ගේ ගීතය

n. shanty

නැවියන්ගේ සින්දුව

n. chanty

නැවියන්ගේ සින්දුවක්

chantey

නැවියා

1. n. bluejacket
2. n. mariner
3. n. sailor
4. n. seaman
5. n. tar

නැවියෝ

n. crew

නැවුම්

1. a. fresh
2. a. novel
3. adv. de novo

නැවෙන්

ex-ship

නැවෙන් ගෙනයනවා

vti. ship

නැවෙන් නැවට මාරු කරනවා

trans-ship

නැවෙන් බානවා

vt. unship

නැවෙන් බානවා හෝ ගොඩ බහිනවා

unship

නැවෙන් යනවා

vti. sail

නැවෙහි

adv. afloat

නැවෙහි ඉදිරි භාගය

n. bow

නැවේ

adv. aboard

නැවේ මඟීන්ගේ සේවකයා

n. steward

නැවේ අවර පෙත්ත

n. propeller

නැවේ අවරය

n. stern

නැවේ අවරයේ උඩ තට්ටුව

quarter-deck

නැවේ අවරරෝදයේ තලය

n. vane

නැවේ ආම්පන්න

n. rigging

නැවේ ඇලය

n. heel

නැවේ ඉදිරි කොටස

1. n. bow
2. n. prow
3. n. stem