සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2189
නැවේ ඉස්කුරුප්පු රෝදය
නැවේ ඉස්සරහ කුඹගස
n. foremast
නැවේ උඩ තට්ටුවේ ඉදිරි කොටස
n. forecastle
නැවේ එක් පසෙක තුවක්කුවලින් වෙඩි තැබීම
නැවේ ඒරියාකඳ
n. keel
නැවේ ඔරු උස් පහත් කරන තිරිංකය
n. davit
නැවේ කප්පිත්තා
n. skipper
නැවේ කුඩා සිදුරු සාදනවා
v. scuttle
නැවේ කුඹය
n. mast
නැවේ කොටස්කරු
නැවේ ගමන හරවනවා
vti. veer
නැවේ තට්ටුව
නැවේ තට්ටුවෙන් උඩ කොටස
n. bulwark
නැවේ තට්ටුවේ කරන ක්රීඩාවක්
n. shovel board
නැවේ තට්ටුවේ කුඩා සිදුර සාදනවා
vt. scuttle
නැවේ දකුණු පැත්ත
n. starboard
නැවේ දෙවෙනි මුලාදෑනියා
n. mate
නැවේ පටවනවා
vti. ship
නැවේ පතුළ ශුඬ කරන ස්ථානය
n. graving dock
නැවේ පතුළ ශුද්ධ කිරීම
නැවේ පසු භාගය
n. buttock
නැවේ පසුභාගය
නැවේ පැත්ත
1. n. broadside
2. broad-side
නැවේ පිටිපසෙහි වූ ගරාදි වැට
n. taffrail