සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2190
නැවේ පෙර පසු භාගයන්හි
a. fore-and-aft
නැවේ බඩු තොගය
n. shipment
නැවේ බර සැහැල්ලු කිරීමට ද්රව්ය මූදුබත් කරනවා
vt. jettison
නැවේ බර සැහැල්ලු කිරීමට මූදුබත් කරන ද්රව්යය
n. jetsam
නැවේ මඟියා
n. sailor
නැවේ මාලිමා යන්ත්රයේ වැස්ම
n. binnacle
නැවේ මැද
n. midships
නැවේ මුදල් භාරකාරයා
n. purser
නැවේ රක්ෂාවට බැඳෙනවා
vti. ship
නැවේ රුවල්
n. boatswain
නැවේ රුවල් ඔරු ආදිය බාර තැනැත්තා
n. boatswain
නැවේ වම් පැත්ත
නැවේ සිට ගගනයාත්රාවක් යන්ත්රයක ආධාරයෙන් අහසට විද
vt. catapult
නැවේ සුක්කානම
n. wheel
නැවේ සේවකයා
නැවේ හැංගී යන්නා
නැවේ හෝ ගුවන්නැවේ නියමුවා
n. captain
නැසින්න
Mat. nozzle
නැසී යනවා
v. die
නැසීගිය
නැසීම
1. n. annihilation
2. n. kill
නැසීයාම
n. dying
නැසුම
Ele. extinction