සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2187

නැව්කඳ

n. hull

නැව්කාරයා

n. seafarer

නැව්ගත කරන්නා

Acc. shipper

නැව්ගත තොගය

Soc. shipment

නැව්තරුව

n. pole star

නැව්තොට

1. n. harbor
2. n. harbour
3. n. haven
4. n. port

නැව්තොට ගාස්තු

keelage

නැව්නැඟීම

Law. embarkation

නැව්පත

sea-brief

නැව්පති

ship-owner

නැව්පාව

Law. fairway

නැව්පොළ

Geo. roadstead

නැව්බඩු

n. cargo

නැව්වල තුන් හුලස් කොඩිය

n. pennon

නැව්වලට ආහාරපාන ගෙනයන ඔරුව

n. bumboat

නැව්වැරීම

Law. embargo

නැවැත්තුවා

vt. abode

නැවැත්විය නොහැකි

a. unstoppable

නැවැත්වීම

1. n. abatement
2. n. cogging

නැවැත්වූ

adj. cogged

නැවැතුම

Ele. stop

නැවි නිපුණයා

1. Law. able seaman
2. Law. able-bodied seaman

නැවිකැළ

Law. crew

නැවින් බඩු යවන්නා

Acc. shipper