නැව්පති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නැවේ ප්‍රධානයා; නැවේ නියමුවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

ship-owner