ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 308
blowout
Bot. වාකඩුලුව
blowy
a. සුළං ඇති
blowzy
blubber
1. v. ඉකිබිඳිමින් කියනවා
2. n. තෙල් තට්ටුව
3. තෙල් මන්ද
4. n. තෙල්මන්ද
5. v. වැලපෙනවා
bludgeon
1. v. කසයෙන් තළනවා
2. n. කොට
3. n. ගදාව
4. n. දණ්ඩ
5. vt. පොල්ලෙන් තළනවා
6. n. බර පොල්ල
7. n. මුගුර
blue
1. adj. අසභ්ය
2. n. අහස
3. n. නිල
4. adj. නිල්
5. v. නිල් කරනවා
6. vt. නිල් පොවනවා
7. n. නිල්පාට
8. n. නීලවර්ණය
9. v. මුදල් නාස්ති කරනවා
10. n. විශ්වවිද්යාලයක දක්ෂ ක්රිඩකයා
11. adj. ශෝකී
blue baby
Med. නීල බිළිදා
blue blood
blue book
1. n. නිල වාර්තාව
2. Eco. නිල් පොත
3. Oth. නීල ග්රන්ථය
blue chip
Eco. මහඟු සතුව
blue jay
n. කිකී
blue ribbon
blue sky
blue stone
n. නිල් ගල
blue vitriol
Che. පල්මානික්කම්
blue-blindness
Psy. නීලාන්ධතාව
blue-blood
1. උසස් වංශවත
2. වංශවතා
blue-blooded
adj. වංශවත්
blue-book
1. නීල වාර්ථාව
2. නීල ග්රන්ථය
blue-chip
Eco. මහඟු සතුව
blue-collar
adj. කම්කරු