දණ්ඩ

daṇḍa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දැවය; ලීය.
2. නා.ප්‍ර. පොල්ල; මුගුර; කෝටුව.
3. නා.ප්‍ර. ඊතල ආදියෙහි කූර; මිට.
4. නා.ප්‍ර. රියන් හතරක් හෙවත් බඹයක් වන පුරාණ මිම්මක්.
5. නා.ප්‍ර. මල් නටුව; වෘන්තය.
6. නා.ප්‍ර. දඬුවම; දඩය; දඬුවම් පැමිණවීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. දැව/ පොල්ල; මුගුර/ දඬුවම (පා. සං. දණ්ඩ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. දඩය; දණ්ඩ; දඬුවම; ලීය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. දඬුහෙලීමෙහි, දණ්ඩනමස්කාරයෙහි, දණ්ඩෙති, දණ්ඩයති, දඩදෙයි, දණ්ඩ නමස්කාර කරයි.
පු. දඩය, මුගුර, දමනය කිරීම, ලී කැබල්ල. (පි. 314)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bar
2. Phy. beam
3. n. bludgeon
4. n. cane
5. Soc. penal
6. n. penalty
7. Mat. rod
8. n. shaft
9. n. staff
10. n. stalk
11. Bot. stem
12. n. stick
13. Bot. stipe
14. n. wand
15. Phy. yoke

Digital Pāḷi Dictionary