සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1885

දණ වක ගැසී

adj. bandy

දණ සහිත මස්ගාතය

n. knuckle

දණ හිසේ සිට විලුඹ දක්වා දිවෙන අස්ථි දෙකෙන් එකක්

shinbone

දණ ළඟින් කෙළවර වන කලිසම

n. jodhpurs

දණඉස

n. knee

දණක් උසට

adj. knee-high

දණගල

Civ. kneeler

දණගාන

adj. crawling

දණගානවා

Aes. crawl

දණටිය

Ele. knee

දණපොලොත්ත

knee-cap

දණහිස

n. knee

දණහිස දක්වා වැටෙන කොට කලිසම්

n. bermuda shorts

දණහිසට උඩින් සිටිනා සෙබළ බූට් එක

jackboot

දණ්ඩ

1. n. bar
2. Phy. beam
3. n. bludgeon
4. n. cane
5. Soc. penal
6. n. penalty
7. Mat. rod
8. n. shaft
9. n. staff
10. n. stalk
11. Bot. stem
12. n. stick
13. Bot. stipe
14. n. wand
15. Phy. yoke

දණ්ඩ චක්‍රය

n. rack and pinion

දණ්ඩ චුම්බකය

n. bar magnet

දණ්ඩ නමස්කාරය

n. prostration

දණ්ඩ නීති සංග්‍රහය

n. penal code

දණ්ඩ නීතිය

n. penal code

දණ්ඩ ප්‍රස්තාරය

Art. bar graph

දණ්ඩ විනිශ්චය

n. conviction

දණ්ඩක

1. a. penal
2. a. wooden

දණ්ඩක ආධාරයෙන් එල්ලන දැන්වීම

n. gonfalon