දණ්ඩ නීතිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (නීති.) දඬුවම් පැමිණවීමේ රාජනීතිය; අපරාධ නීතිය.
2. නා. යුක්තිය පසිඳලීමේ අධිකරණ බලය.
3. නා. දේශපාලන ශාස්ත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දඬුවම් පැමිණවීමේ රාජ්‍ය නීතිය/ යුක්තිය පසිඳලීමේ වරය (සං. දණ්ඩනීති)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. penal code