සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1884
දඩිබිඩියේ දුවනවා
vi. scuttle
දඩු අඩුව
Phy. vice
දඩු අඬුව
දඩු වගාව
දඩුවම
දඩුවමක් කරන
දඩුවම් කරනවා
දඩුවම් කළ
දඩුවම් කිරීම
දඩූවම් කරනවා
දණ
n. knee
දණ එකට ගැටෙන
a. knock-kneed
දණ ගසනවා
දණ ගාමින් කඳු නගිනවා
1. v. clamber
2. clambered
3. clambering
දණ ගැසුවා
v. knelt
දණ දක්වා
adv. knee-deep
දණ දක්වා වැටන ජල සංවෘත කබායක්
n. cagoule
දණ දක්වා වැටෙන කොට සාය
n. kilt
දණ දක්වා වැටෙන කොට සාය ඇඳ සිටින
a. kilted
දණ දක්වා වැටෙන කොට සායක් ඇඳ සිටින
දණ නවනවා
n. genuflect