දඩුවම
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වරදකරුවකු හික්මවීම සඳහා ලබා දෙන සිරගත කිරීම්, දඩ ගැසීම්, පහර දීම් ආදි ක්රියා (පා. දණ්ඩකම්ම සං. දණ්ඩකර්මන්)