දණ ගසනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. දණ බිම ඔබනවා; දණින් සිටිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vt. kneel
2. v. bow down