සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1883
දඩයම් කිරීම
දඩයම් දත
n. canine tooth
දඩයම් පාර
n. trail
දඩයම් පිහිය
n. bowie
දඩයම් බල්ලා
1. n. hound
2. n. sleuth
3. sleuthhound
දඩයම් බල්ලෙක්
දඩයම් බලු වර්ගයක්
n. setter
දඩයම් බිම
n. chase
දඩයම්කරුගේ බල්ලන් බලාගන්නා
n. whipper-in
දඩයමෙහි යොදන කුඩා බලු වර්ගයක්
n. harrier
දඩයමේදී කරන හඬ ගැසීම
n. halloo
දඩයමේදී මරනලද සතා
n. kill
දඩයමේදී සතුන් එලවන්නා
n. beater
දඩයමේදී හෝ මසුන් ඇල්ලීමේදී ආවතේව කාරයා
n. gilly
දඩසමාව
දඩස් හඬ
Civ. crump
දඩාවතේ ඇවිදින සතා
n. stray
දඩාවතේ යන කොල්ලා
n. street arab
දඩාවතේ යනවා
දඩාස් හජ
දඩාස් හඬ
Civ. bump
දඩිබිඩි ගා දුවනවා
vi. scurry
දඩිබිඩි බිඩි ගාලා
adv. quickly