දණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කළවයේ යටි කෙළවරත් කෙණ්ඩයේ මුලත් එක් වූ සන්ධි ස්ථානය; ජාණුව; දණහිස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. දණ හිස; ජානුව (පා. ජාණු සං. ජානු)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. knee
නා. කළවයේ යටි කෙළවරත් කෙණ්ඩයේ මුලත් එක් වූ සන්ධි ස්ථානය; ජාණුව; දණහිස.
නා. දණ හිස; ජානුව (පා. ජාණු සං. ජානු)
n. knee