සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1886

දණ්ඩක ජ්වරය

n. dengue fever

දණ්ඩකින් ගසනවා

v. cudgel

දණ්ඩදේයත්වය

Law. sanction

දණ්ඩන

a. penal

දණ්ඩන ජනපදය

Soc. penal colony

දණ්ඩන නියමය

Law. sentence

දණ්ඩන නියමය කරනවා

Law. sentence

දණ්ඩන නීති සංග්‍රහය

Acc. penal code

දණ්ඩන විද්‍යාව

n. penology

දණ්ඩන ශාස්ත්‍රය

Psy. penology

දණ්ඩන සංග්‍රහය

Acc. penal code

දණ්ඩනය

1. n. condemnation
2. Soc. conviction
3. Soc. lot
4. Acc. penalty
5. n. punishment
6. n. sanction
7. Soc. sentence

දණ්ඩනය අත්හිටවනවා

Law. reprieve

දණ්ඩනයට තීන්දු කරනවා

vt. doom

දණ්ඩනවේදය

Soc. penology

දණ්ඩනාගාරය

Soc. penitentiary

දණ්ඩනීය

1. a. penal
2. a. punitive

දණ්ඩශමය

Law. remission

දණ්ඩාකාර

1. bacillar
2. bacilliform
3. Bot. baculiform

දණ්ඩාත්මක

Law. vindictive

දණ්ඩාධිකරණය

n. assize

දණ්ඩායනය

Law. condemnation

දණ්ඩායනය කරනවා

Law. condemn

දණ්ඩි

a. cheesy