දණ්ඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දඬුවම; දඬුවම් කිරීම; දඬුවම් දීම.
2. නා. දඩය; දඩගැනීම.
3. නා. අනුමැතිය; අනුදැනීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දඬුවම/ දඩය (සං. දණ්ඩන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. condemnation
2. Soc. conviction
3. Soc. lot
4. Acc. penalty
5. n. punishment
6. n. sanction
7. Soc. sentence