දණ්ඩනීය

daṇḍanīya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. දඬුවම් ලැබිය යුතු; දඬුවම් වසයෙන් කරන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දඬුවම් ‍කළ යුතු.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. penal
2. a. punitive

Digital Pāḷi Dictionary