දණ්ඩපර්ණක
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. කොළයක හැඩහුරුකම ඇති ව කොළයක් මෙන් ක්රියාකාරී වන පැතලි අතු සහිත ශාකය; කොළ බඳු දඬු ඇති පැළෑටිය.