සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1887

දණ්ඩියම

n. lever

දණිල

Civ. knee brace

දණිස

Med. knee

දණිස දක්වා ගිලුණු

a. knee-deep

දණිස් ඇටය

knee-cap

දණිස් සන්ධිය

1. n. hock
2. Med. knee joint

දණිස් සරුවාලය

n. knee breeches

දණිස් සැල්ම

1. Med. knee jerk
2. knee-jerk

දඬබත් කරනවා

Law. penalise

දඬයම් කරනවා

v. chivvy

දඬු අඬුව

1. Art. vice
2. n. vise

දඬු කඳ

n. pillory

දඬු කඳේ ගසනවා

vt. pillory

දඬු කෝටු

sticks

දඬු පහුර

Civ. crib

දඬු පොරොව

pole-axe

දඬු රාමුවේ දමනවා

vt. pillory

දඬු වගාව

Bot. cuttage

දඬු සහිත

Bot. stipitate

දඬුඅඬුව

n. vice

දඬුකඳ

1. Soc. pillory
2. Soc. stock
3. n. stocks
4. n. lock up

දඬුමිටිය

fascine

දඬුලේනා

1. n. chipmunk
2. n. squirrel

දඬුවම

1. n. castigation
2. n. correction
3. n. pain
4. n. penalty
5. n. punishment
6. Soc. sentence