දඬුවම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වරදකරුවකු හික්මවීම සඳහා කරන අච්චු දීම; වරදක් කළ කෙනෙකුට සිදුකරන (තැළීම්, පෙළීම්, සිරගෙයි ලෑම්, දඩගැසීම් ආදි) ක්රියාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. castigation
2. n. correction
3. n. pain
4. n. penalty
5. n. punishment
6. Soc. sentence