දඬුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දණ්ඩ; මුගුර; කෝටුව.
2. නා. අත්පා යන අගපසඟ.
3. නා. සිරුර; කය.
4. නා. නූල් සඳහා කටින ලද කපු.
5. නා. වීණා දණ්ඩ.
1. නා. දණ්ඩ; මුගුර; කෝටුව.
2. නා. අත්පා යන අගපසඟ.
3. නා. සිරුර; කය.
4. නා. නූල් සඳහා කටින ලද කපු.
5. නා. වීණා දණ්ඩ.