සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1888
දඬුවම අඩු කරනවා
vt. commute
දඬුවම අත්හිටුවනවා
vt. reprieve
දඬුවමක් ලෙස මිසදිටුවකු පුළුස්සා මරා දැමීම
n. auto-da-fe
දඬුවමට නියම කිරීම
n. conviction
දඬුවම් කරනවා
1. v. amerce
2. vt. avenge
3. vi. castigate
4. v. chasten
5. v. chastise
6. chivvy
7. vt. penalize
8. vt. punish
9. vt. scourge
10. vti. visit
දඬුවම් කරන්නා
n. castigator
දඬුවම් කළ
adj. chastened
දඬුවම් කළ හැකි
a. punishable
දඬුවම් කළයුතු
a. culpable
දඬුවම් කිරීම
n. chastisement
දඬුවම් දීමේ ආවුදය
දඬුවම් නියම කරනවා
v. condemn
දඬුවම් නියම කිරීම
n. condemnation
දඬුවම් නොකළ
a. unpunished
දඬුවම් නොලැබූ
a. unpunished
දඬුවම් පමුණුවනවා
දඬුවම් පිළිබඳ
a. penal
දඬුවම් රහිත
දඬුවම් ලැබිය යුතු බව
n. culpability
දඬුවම් විඳිනවා
vt. pay for
දඬුවමින් හික්මවනවා
vt. chasten
දඬුවැට
දත
n. tooth
දත හැකි
adj. cognisable