දත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආහාර විකීම, ඉරීම, ඇඹරීම වැනි කාර්ය සඳහා මුඛ කුහරය තුළ පේළි වශයෙන් පවතින ශක්තිමත් ව්යුහයක්.
2. නා. ඇත්, ඌරු ආදි සතුන්ගේ කට දෙපසින් පිටතට දික් ව වැඩුණු දළ.
3. නා. රෝදයක ගරාදිය; දැවිය.
4. නා. කියත් ආදි ආයුධවල එකිනෙකින් වෙන් වී පෙළට පිහිටි දන්තාකාර තුඩු; දැති.
5. නා. උරහිස්; දසරුව; අංස කූටය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. tooth