සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1889
දතට හැපෙන මස වුළු
adj. al dente
දතමනා
a. knowable
දතහැකි
a. cognizable
දත්
1. a. known
2. n. teeth
3. n. tooth
4. a. understood
දත් ඇති
a. toothed
දත් එනවා
vt. teethe
දත් කටුව
1. n. toothpick
2. tooth-pick
දත් කුහරය පිරවීමට යොදන ද්රව්යය
n. stopping
දත් දමනවා
vt. teethe
දත් නැති
a. toothless
දත් නියවනවා
vi. grin
දත් නියවා ගොරවනවා
vi. snarl
දත් පිළිබඳ
a. dental
දත් බෙභෙත
n. dentifrice
දත් බෙහෙත
දත් බෙහෙත්
දත් මදින බුරුසුව
දත් මිටි කනවා
v. enrage
දත් වල පිටත ස්තරය ආලේප කිරීම
දත් වැටුණු
a. toothless
දත් වෙදකම
n. dentistry
දත් වෙදා
n. dentist
දත් සහිත
Bot. toothed
දත් හටගැනීම
n. dentation