දඬු අඬුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දැව හා යකඩ කර්මාන්තයෙහි දී යමක් අවශ්‍ය පරිදි නොසෙල් වී හකු අතර තබා ගැනීමට භාවිත කරන ලොකු අඬුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Art. vice
2. n. vise