දණ්ඩියම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බර උසුලන හෝ බර මෙහෙයවන හෝ ආධාරකය; උත්තෝලනය; ලීවරය.
2. නා. නැටුම් පුහුණු කිරීමේ දී ආධුනිකයනට දෑතින් අල්ලා ගැන්මට තිරස් ව යොදා ඇති දණ්ඩ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බරක් එසවීමට යොදා ගන්නා මුක්කුව/ බර උසුලන හෝ බර මෙහෙයවන ආධාරකය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. lever