දඬුකඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණයෙ අපරාධකරුවන්ට දඬුවම් දුන් උපකරණයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පුරාණයෙහි දඬුවම් දීමට භාවිත කළ උපකරණයක්; කුරංගුව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Soc. pillory
2. Soc. stock
3. n. stocks
4. n. lock up