දණ්ඩක

daṇḍaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දඬු; ලී.
2. (ඡන්ද.) නා.ප්‍ර. සිවුපද විරිතක්.
3. නා.ප්‍ර. ශරීරය දණ්ඩක් මෙන් තද (දරදඬු) වන වාතරෝගයක්.
4. නා.ප්‍ර. ඒරියා කඳ.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කුඩා ලීය; මිට; හැරමිටිය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. විසිතුරු සැරමිටි දණ්ඩ, මුගුරු දණ්ඩනය. (පි. 314)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. penal
2. a. wooden

Digital Pāḷi Dictionary