දණ්ඩ චක්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. දැති රෝදයක මාර්ගයෙන් භ්රමණ චලිතය රේඛීය චලිතය බවට හෝ, රේඛීය චලිතය භ්රමණ චලිතය බවට හෝ හරවන උපක්රමය.